glamour

投放时间: 2025-01-10 08:00:00
අපිට අපේ ඇත්තම යාළුවෝ , ඇත්තටම අපිට ආදරය කරන අය නැති වෙන්නෙ නෑ කවදාවත්ම .. .. වෙන එකම දේ අපි ටිකෙන් ටික අපෙ වටේ ඉන්න සමහර අයගේ ඇත්තම ස්වරූපය තේරුම් ගන්න එක විතරයි ..... ඒ ඇත්ත ස්වරූපය තේරුම් ගත්තට පස්සෙ " අපෙ හොඳම යාලුවෝ ",' "අපිට ඇත්තටම ආදරය කරන අය " කියලා අපි අඳුනගත්ත කොටසට ⁣එයාලා අයිති නොවී ඉබේම අයින් වෙලා යන එකයි වෙන්නෙ ... ඔයාගේ ඉරණම ලියවිලා තියෙන්නෙ ඔයාව දාලා යන අය එක්ක නෙවේ..... ඒ නිසා මිනිස්සු ඔයාගෙන් ඈත් වුණාම දුක් වෙන්න එපා. ඒකෙ තේරුම ඒ අය නරකයි කියන එකත් නෙවෙයි. ඒකෙ තේරුම ඔයාගෙ ජීවිත කතාවේ එයාලගේ පොඩි කොටස අවසන් බවයි ... පොඩි කාලෙකට ඔයාගෙ ජීවිතේට ආව මිනිස්සුන්ට හිතේ කහටක් නැතිව යන්න අරින්න .. ඉතින් ඒ අහිමිවීම් වලට නිහඬව සමුදෙන්න ..... ©️ Nilmi 🍁
搜索关键词 friendship advice, dealing with loss, accepting change, relationship message, motivational speech, personal growth, letting go, positive thinking, emotional well-being, overcoming sadness优势 Emotional support,Offers perspective on relationships,Promotes acceptance of loss
展示估值
82764
热度
6939
最新发现时间
2025-01-10 08:00:00
投放天数
210

平台 & 渠道

投放渠道 facebook
系统 pc
语言 si

素材信息

素材类型
素材尺寸
主页ID8289873642117688380
主页名字Glamour Vibes by Nilmi

产品信息

产品分类Emotional support
促销类型Soft Promotion
评分

适用范围

适用人群both
劣势Lacks specific actionable advice,May not resonate with everyone
情感快乐
人民币汇率走势
CNY
亚马逊热销榜
共 0 SKU 上次更新 NaN:NaN:NaN
类目: 切换分类
暂无数据
暂无数据
关注我们
新媒网跨境发布
本站原创内容版权归作者及NMedia共同所有,未经许可,禁止以任何形式转载。