Focused tube

投放时间: 2025-07-15 08:00:00
🎓 Bachelor of Science in Human Resource Management and Business Strategy. (BSc. in HRM & BS) මානව සම්පත් කළමනාකරණය සහ උපායමාර්ගික ව්‍යාපාර කලමනාකරණය පිලිබඳ විද්‍යාවේදී උපාධිය. SITC සරසවියේ මානව සම්පත් කළමනාකරණය පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හෝ ව්‍යාපාර කළමනාකරණය පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හදාරා ඩිප්ලෝමාව අවසන් කර ඇති සිසුන්ට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිලිගත්, අන්තර්ජාතික පිලිගැනීමකින් යුත් BSc. විද්‍යාවේදි උපාධියක් හැදෑරීමේ අවස්තාව දැන් ඔබට SITC සරසවියෙන් හිමිවේ. මෙය WES ජාත්‍යන්තර පිලිගැනීම සහ UK Accreditation සහ ශ්‍රී ලංකාවේ UGC ( විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ) පිලිගත් විශ්වවිද්‍යාලයකින් පිරිනමන විද්‍යාවේදී උපාධියකී. තවද ශ්‍රී ලංකාවේ අඩුම පාඨමාලා ගාස්තුව සහිත උපාධියකී. ගාස්තු වාරික 24 කින් මාසිකව ගෙවීමෙ පහසුකම් සහිතයි. පිලිගත් විශිෂ්ඨ කතිකාචාර්‍ය මණ්ඩලයක් විසින් දේශන මෙහෙයවයි. ✅ දේශන ක්‍රමය - (රාත්‍රී දේශණ ) Online - වෙනත් රටක සිටින ශ්‍රී ලංකික සිසුන්ටද ඔන්ලයින් ඔස්සේ මෙම උපාධි පාඨමාලාව හැදෑරීමට හැකිය. ✅ පාඨමාලා කාලය - වසර තුනකි. ( ඩිප්ලෝමාව හැදෑරූ සිසුන්ට පලමු සෙමෙස්ටර 2 (එනම් වසරක්) නිදහස් වේ. එවිට 2027 වර්ෂයේ ජූලි මාසයේදී උපාධි පාඨමාලාව අවසන් වේ) ✅ පාඨමාලා මාධ්‍යය : ඉංග්‍රිසි ( පැහැදිලි කිරීම් ඉංග්‍රීසි - සිංහල මිශ්‍ර මාද්‍යයෙන් සිදු කෙරේ) ✅ SITC සරසවියට ඇති පිලිගැනීම : SITC සරසවිය ශ්‍රී ලංකාව තුල කළමනාකරණ විෂය ඉගැන්වීමේ ප්‍රමුඛතම සරසවියක් වන අතර එමෙන්ම අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක SDFL ලියාපදිංචිය සහ අනුමැතිය ලත් සරසවියක්ද වේ... තවද SITC සරසවිය විශ්ව විද්‍යාල ආචාර්ය හා මහාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් විශිෂ්ඨ කථිකාචාර්ය මණ්ඩලයක් විසින් දේශන දායකත්ව ලබාදෙන සරසවියකී... මෙම උපාධි පාඨමාලාවේ වැදගත්කම : 01. පාඨමාලාව අවසානයේ ජාත්‍යන්තර පිලිගැනීමක් සහ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිලිගත් විශ්වවිද්‍යාලයක් මගින් පිරිනමන ජාතික හා ජාත්‍යන්තර ( WES Approved/ UK Accreditation /IAU Membership ) වශයෙන් ඉහලම පිළිගැනීමක් සහිත සහතිකයක් හිමි වීම. 02. උපාධිය සාර්ථකව නිමකරන සිසුන් සදහා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව තුල උපාධි ප්‍රදානොත්සවය මගින් උපාධි සහතික ප්‍රදානය කිරීම. අවශ්‍යනම් සිසුන්ට කාම්බෝජයේ පිහිටා ඇති PSB රාජ්‍ය විශ්වවිද්‍යාලයටම ගොස් උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීමට හැකි වීම. 03. උපාධිය අවසන් කිරීමෙන් පසු UGC පිලිගත් PGD, MBA, PHD දක්වාම උසස් අද්‍යාපනය හැදෑරීමට සුදුසුකම් හිමි වීම. 04. ඔන්ලයින් පැවෙත්වන දේශන (රාත්‍රී දේශණ) ඉතාමත් විධිමත් ලෙස Zoom හරහා ඉගැන්වීම් සිදුකරන අතර එම පන්තිවල zoom රෙකෝඩින් පසුදිනම You tube හරහා ලබා දෙන බැවින් ඕනෑම දවසක ඕනෑම වේලාවක දේශන සදහා සම්බන්ධ වී කැමති වාර ගණනක් රෙකෝඩින් නැරඹීමට හැකි වීම. 05. පාඨමාලාවෙන් පසු විදේශගතවීමට බලාපොරොත්තුවන සිසුන්ගේ සහතික විශ්වවිද්‍යාලය හරහා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය මගින් පිලිගෙන සත්‍ය පිටපත් සහතික කර දීම. ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර ලබාගැනීමට : https://wa.link/yq7hgl
搜索关键词 HRM degree Sri Lanka, business strategy degree, SITC university, online degree program, affordable degree, UGC recognized degree, WES approved degree, UK accredited degree, higher education opportunity, online learning platform优势 Internationally recognized degree (WES, UK Accreditation, UGC),Affordable tuition fees with installment plans,Lectures conducted by experienced lecturers,Online evening classes for flexibility,Access to recorded lectures,Opportunities for further studies (PGD, MBA, PhD)
展示估值
321716
热度
26525
最新发现时间
2025-07-15 08:00:00
投放天数
210

平台 & 渠道

投放渠道 facebook
系统 pc
语言 英语

素材信息

素材类型
素材尺寸
主页ID8289873642118486707
主页名字SITC Campus

适用范围

适用人群both
行业Education
劣势Might require prior diploma for accelerated program.,Lectures conducted in mixed English-Sinhala medium, which may not suit everyone
情感Hopeful
人民币汇率走势
CNY
亚马逊热销榜
共 0 SKU 上次更新 NaN:NaN:NaN
类目: 切换分类
暂无数据
暂无数据
关注我们
新媒网跨境发布
本站原创内容版权归作者及NMedia共同所有,未经许可,禁止以任何形式转载。