Luxury Caring Home Nursing Service
投放时间: 2025-03-13 08:00:00
ගෘහස්ථ හෙද සේවාව - Home Nursing
Elders | Patients | Child Care
----------------------------------
23/B, Katuwawala Lane,
Embillawatta Road,
Boralesgamuwa.
Call : 076 5500342
----------------------------------
රජයේ ලියාපදිංචි ගෘහස්ථ හෙද සේවාව
ලියාපදිංචි අංක : PHSRC/MOI/327
====================
ලක්ෂරි කෙයාරින් පුද්ගලික සමාගම රජයේ ලියාපදිංචි පුද්ගලික ගෘහස්ථ හෙද සේවාව, සාත්තු සේවාව සමග රැකවරණය ලබා දෙන සේවාවකි. පුද්ගලික රැකවරණයේ සිට පුහුණු හෙදියන් දක්වා වූ පරාසයක් තුල අපි ගෘහස්ථ සේවාවන් සපයන්නෙමු. අතිශයින්ම සාධාරණ මිල ගණන් පවත්වා ගනිමින් ඉහළම ගුණාත්මකභාවය පිළිබඳ සානුකම්පිත, විශ්වසනීය රැකවරණයක් සැපයීමට අපි උත්සාහ කරමු. අප සැම විටම අපගේ සේවා දායකයන්ගේ පුද්ගලික සුභ සිද්ධිය පිණිස කටයුතු කරමු. ඔබගේ අවශ්‍යතාව කුඩාද විශාලද යන්න පිළිබදව නොව අප විසින් සලසන ලක්ෂරි කෙයාරින් සේවාව සැබවින්ම විශිෂ්ට සේවාවක් බව ඔබට වැටහෙනු නොඅනුමානය.
-------------------------------------------------
අප අයානතනය මගින් ලැබෙන සේවාවන් කිහිපයක්
=============================
* දක්ෂ පුහුණු හෙද සේවාව
* භෞතික, වෘත්තීය සහ කථන චිකිත්සාව
* ගෘහස්ථ සෞඛ්‍යාධාර
* ඖෂධ සත්කාර
* ස්නානය කරවීම් සහ ඇදුම් පැලදුම් ඇන්දවීම
* පිරිසිදු බව හා සනීපාරක්ෂාව
* අපහසුතා සොයා බලා සාත්තු කිරීම
* ආහාර පාන සහ සහජීවනය
* ජීවිතාරක්ෂාව සහ තවත් බොහෝ දේ
"ලක්ෂරි කෙයාරින් පුද්ගලික සමාගම" වන අප ආයතනය විසින් ඔබ වෙත පිරිනමන්නෙමු
සැමවිටම සානුකම්පිත, වෘත්තීය, විශ්වසනීය සහ නම්‍යශීලි බව නිසා ලක්ෂරි කෙයාරින් ක්‍රමවේදය සුවිශේෂී සේවාවක් ලෙස ඔබ සමග නිතර අත්වැල් බැඳගෙන සිටින්නේය.
*************************
23/B, කටුවාවල පටුමග,
ඇඹිල්ලවත්ත පාර,
බොරලැස්ගමුව,
මහරගම.
දු.අ.0765500342
~~~~~~~~~~~~~~~~~~~~~~~~
Elders / Children / Patients Caring Home Nursing
Luxury Caring Home Nursing
========================
Government approved home care nursing service
Registered no : PHSRC/MOI/327
========================
Luxury Caring (Pvt) Ltd is a Government-licensed Private Home Nursing and Caring Service. We provide in-home services ranging from Personal Care to Skilled Nursing. We strive to provide compassionate, dependable care of the highest quality while maintaining extremely competitive rates. Everything we do is geared towards meeting the individual needs of our clients. Whatever the degree of assistance you need, be it minimal or extensive; you'll find that our Luxury Caring Services are a cut above the rest.
-------------------------------
Services that we give
=================
* Skilled Nursing Care
* Physical, Occupational and Speech Therapy
* Home Health Aids
* Medication Assistance
* Bathing & Dressing
* Personal Grooming & Hygiene
* Incontinence Care
* Nutrition & Hydration Companionship
* Lifeline and more
The Luxury Caring way is exceptional, offering a unique approach that is at all times compassionate, professional, dependable, and flexible.
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::
23/B, Katuwawala Lane,
Embillawatta Road,
Boralesgamuwa.
Call : 076 5500342
#fypviralシ #homenurse #homenursingcare #homenursing #homenursingservices #ElderCare #ElderlyCare #PatientCare #childcare #caregiver
搜索关键词 home nursing care, elderly care, patient care, childcare services, skilled nursing, Sri Lanka healthcare, home health aids, government registered nursing, boralesgamuwa nursing, Luxury caring service优势 Government Registered,Wide Range of Services (Elders, Patients, Child Care),Skilled Nursing Care,Compassionate and Dependable Care,Competitive Rates,Flexible and Professional Approach
展示估值
364378
热度
29955
最新发现时间
2025-03-13 08:00:00
投放天数
210
素材信息
素材类型
素材尺寸
主页ID8289873642117173969
主页名字Luxury Care Home Nursing
产品信息
适用范围
适用人群both
劣势Limited geographical reach (Boralesgamuwa based),Pricing not explicitly mentioned, only "competitive"
情感Care
人民币汇率走势
CNY
关注我们

新媒网跨境发布
本站原创内容版权归作者及NMedia共同所有,未经许可,禁止以任何形式转载。

粤公网安备 44011302004783号 



