Practical cargo
投放时间: 2025-05-12 08:00:00
චීනයේ විශාලතම Yiwu වෙළඳපොළ ව්‍යාපාරික සංචාරය – 2025 ජූනි මාසයේදී. (YIWU TOUR - CHINA)
අතරමැදියන්ට වියදම් නොකර,ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය ව්‍යාපාරික භාණ්ඩ සෘජුවම ලබාගෙන ඔබගේ ලාභය ගුණ කරගන්න!
චීනයේ විශාලතම wholesale වෙළඳපොළ වන Yiwu වෙළඳපොළට සෘජු පිවිසුමක් ලබාදෙන මෙම සංචාරය ඔබගේ ව්‍යාපාරයේ දියුණුව ඔබ විසින්ම වැඩි කිරීමට ඇති හොඳම අවස්ථාවයි.
ශ්‍රී ලංකාවේ අංක එකේ China Business Tours සංවිධායකය වන Freek Events ආයතනය මෙය සංවිධානය කරයි. මෙය ඔබට භාණ්ඩ මිලදී ගැනීම සඳහා හොඳම මිල, නව සබඳතා සහ ජාත්‍යන්තර වෙළඳ පළ සම්බන්ධ අත්දැකීම් ලබා දෙන විශේෂිත සංචාරයකි.
ඔබ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැලසුම් කරනවද, දැනටමත් ව්‍යාපාරයක් කරගෙන යනවද, මෙය ඔබගේ ව්‍යාපාරයේ සාර්ථකත්වය තහවුරු කරන දැවැන්ත පියවරක් වනු ඇත.
✅ වෙළඳ භාණ්ඩ සඳහා 70,000+ වෙළෙඳ සලවල්
✅ සෘජු සැපයුම්කරුවන් හඳුනා ගැනීම
✅ ඔබටම අවශ්ය භාණ්ඩ සෙවීමේ ප්‍රායෝගික අත්දැකීම්
✅ ව්‍යාපාරික උපදෙස් සහ මාර්ගෝපදේශනය
✅ නව ව්‍යාපාර ආරම්භකරුවන්ට සහ පවතින ව්‍යාපාරිකයින්ට සුදුසුයි
🚨 ආසන සීමිතයි – පුද්ගලයින් 20 දෙනෙකුට පමණක් අවස්ථාව!
ඔබේ ව්‍යාපාරයට ජාත්‍යන්තර උරුමයක් ලබාදෙන්න – අදම අපව අමතන්න.
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
📱 074 3944 329
📱 077 8368 371
📱 077 999 0641
Join the Largest China Wholesale Yiwu Market Business Tour – June 2025
Maximize your profits by sourcing products directly from China’s biggest wholesale market – without any middlemen!
This is your chance to level up your business with direct access to Yiwu Market, the world’s largest wholesale hub.
Organized by Freek Events, Sri Lanka’s No.1 China Business Tour facilitator, this exclusive business tour offers you an unmatched opportunity to source products at the best prices and gain valuable insights into international trade.
Whether you are planning to start a business or already managing one, this tour is designed to help you find practical solutions to your business challenges and discover new avenues for growth.
✅ Visit 70,000+ wholesale stalls
✅ Direct supplier connections
✅ Hands-on product sourcing experience
✅ Expert business guidance throughout the tour
✅ Ideal for startups and established entrepreneurs
🚨 Limited seats available – Only 20 spots!
Don't miss out on this life-changing opportunity. Join us and take your business beyond borders.
📞 Call us now for more details and reservations:-
📱 074 3944 329
📱 077 8368 371
📱 077 999 0641
#FreekEvents #YiwuMarket #ChinaBusinessTour #Wholesale #SriLankaBusiness #ImportExport #BusinessGrowth #NoMiddleman #StartupOpportunity
搜索关键词 China Business Tour, Yiwu Market, Direct Sourcing, Sri Lanka Business, Wholesale Products, Import Export, Business Growth, Supplier Connections, Business trip, Trade fair优势 Direct access to Yiwu Market,Direct supplier connections,Hands-on product sourcing experience,Expert business guidance,Opportunity to find the best prices
展示估值
294398
热度
24263
最新发现时间
2025-05-12 08:00:00
投放天数
210
素材信息
素材类型
素材尺寸
主页ID8289873642116536780
主页名字Freek Events
产品信息
人民币汇率走势
CNY
关注我们

新媒网跨境发布
本站原创内容版权归作者及NMedia共同所有,未经许可,禁止以任何形式转载。