Quality knit

投放时间: 2025-05-21 08:00:00
Etsy Post series for srilankans in other countries 😍❤️ ලංකාවෙන් එලියෙ ඉන්න අපේ අයට අමතර ආදායමක් 😍😎 #Etsypostbypamo හරි එහෙනම් මම කතාවට බහින්නම්.. මගෙ etsy ගැන ලියපු post series එක ලියලා ඉවර උනා.... ඉතිං මම මේ post එක ලියන්නේ ඔයාලා හැමෝටම මගෙ etsy post series එක එකම තැනකින් බලාගන්න නිසයි... මම මේ post එකේ තැනින් තැන මගෙ post වල ලින්ක් දාගෙන යන්නම්... මම කලින් කිව්වා වගේම මේ post series එක වැදගත් වෙන්නෙ ලංකාවෙන් එලියෙ ඉන්න අපේ sinhala කොල්ලො කෙල්ලො ටිකට.. අමුතුවෙන් කියන්න දෙයක් නෑ රටින් එලියට එනවා කියන්නෙම කට්ටක් ඒ වගේම ඒක ඇතුලෙ කාත් කවුරුත් නැතුව ජීවත් වෙනවා කියන්නෙ ඊටවඩා කට්ටක්. ඉතිං එහෙම කෙනෙක්ට තමන්ගෙ hobby එක විදියටත්.. Couple එකක් වගේ ඉන්නවනම්. ඒ ගොල්ලන්ට හොඳ අමතර ආදායමක් හදාගන්න මගෙ අවුරුදු ගානක experience එකෙන් ඔයාලට සුපිරි plan එකක් තමයි මම මේ post 8 කින් අරගෙන ඇවිල්ලා තියෙන්නෙ.. ඉතිං ඔයාලා කැමතිනම් ඔයාලටත් try කරලා බලන්න පුලුවන්... අනිත් එක etsy market place එක ඇතුලෙදි කට්ටිය item sell කරද්දි ගොඩක් අයට ප්‍රශ්න එනවා.. ඒක මට තෙරෙනවා.. ඒක සාමාන්‍යයි.. ඒ නිසාම මම ඔයාලා හැමෝම වෙනුවෙන් පොඩි whatsapp community එකක් හැදුවා.. ඒකට join වෙන්න.. ඒකෙ link එක තමයි මේක. https://chat.whatsapp.com/BcanM9dQ5EsHShtgyLnfO6 මේ ගෲප් එකට join වෙන්න කියන්න හේතුව මම කියන්නම්. මම plan කරලා තියනවා එක දවසක. බොහෝ විට next wk වගේ google meeting එකක් වගේ තියලා හැමෝටම තියන ප්‍රශ්න ගැන කතා කරන්න. මොකද ඒක හැමෝටම ලොකු හයියක් වෙයි කියලා මම හිතනවා අලුතෙන් etsy පටන් ගන්න ඉන්න අයට.. හරි දැං ලංකාවෙ ඇතුලෙ ඉන්න අය දුක් වෙන්න එපා අපිට etsy කරන්න බැහැනෙ කියලා හිතලා.. ඒකට මම ඔයාලට solutions කීපයක්ම අරගෙන ආවා.. මගෙ UK වල යාලුවො ඉන්නවා.. මට පුලුවන් එයාලා කීපදෙනෙක්ව ඔයාලට හඳුන්නලා දෙන්න profit share එකක් යන විදියට වැඩේ කරගන්න. එතනදි uk වල ඉන්න ඒත් etsy කරන්න time එකක් නැති කෙනෙක්ට ලොකු chance එකක් තියනවා අමතර imcome එකක් හදාගන්න.. ඒ වගේම ලංකාවෙ etsy account හදන්න බැරි අයට ලොකු chance එකක් තියනවා account එකක් ලැබෙනවා එයාලගෙ items sell කරගන්න. ඒ වගේම මම මේ එක ගෲප් එකකට ගත්තට අපේ google meeting එකෙන් පස්සෙ අපි ඔයාලව ගෲප් තුනකට වෙන් කරගෙන. මේ වැඩේ ලස්සනට කරගෙන යන්න මම ඔයාලට මට පුලුවන් උපරිම support එකක් දෙනවා..Group තුන තමයි - Etsy account Supply කරන්න පුලුවන් අය - Etsy sell කරන්න බලාගෙන ඉන්න අය - Etsy sell කරන අයට items supply කරන්න බලන් ඉන්න අය. ( digital හෝ physical ) මොකද මේ විදියට වෙන් කරලා මට පුලුවන් තරමින් එයාලව check කරලා තමයි කට්ටිය මුනගස්සලා දෙන්නෙ. මොකද මම කැමති නෑ මම මේ කරන වැඩෙන් කිසිම කෙනෙක් අපහසුතාවයට පත් වෙනවට. ඕක තමයි මගෙ plan එක. ඔයාලා කැමතිනම් etsy කරන්න මේ උඩ දාපු whatsapp community එකට සෙට් වෙන්න. මම දැං etsy post සෙට් එකේ ලින්ක් ටික දාගෙන යන්නම්.. 1. Etsy post 1 - මොකද්ද මේ etsy කියන්නේ.... https://www.facebook.com/share/p/1FZkSiJjPu/?mibextid=wwXIfr 2. Etsy post 2 - මොනාද ඔයාට etsy එකේ විකුනන්න පුලුවන් https://www.facebook.com/share/p/19GmhwmD5K/?mibextid=wwXIfr 3. Etsy post 3 - Etsy selling account එකක් හදන විදිය https://www.facebook.com/share/v/16GZuF2rXF/?mibextid=wwXIfr 4. Etsy post 4 - Etsy වලින් passive income එකක් හදාගන්න ලේසිම ක්‍රම https://www.facebook.com/share/p/1FShKFL7kx/?mibextid=wwXIfr 5. Etsy post 5 - Etsy වල වැඩිපුරම sell වෙන item categories ටික https://www.facebook.com/share/p/19EzfRb75i/?mibextid=wwXIfr 6. Etsy post 6 - Etsy Item sell වෙන්න අපි මොනවද කරන්න ඕනා https://www.facebook.com/share/p/195krNU2Px/?mibextid=wwXIfr 7. Etsy post 7 - Etsy sell කරන්න marketing පැත්ත ගොඩදාගන්න විදිය https://www.facebook.com/share/p/16MgJ2vMZr/?mibextid=wwXIfr 8. Etsy post 8 - Finally etsy rules ටික https://www.facebook.com/share/p/1AAeabUW44/?mibextid=wwXIfr මෙන්න මේ post ටික කියෙව්වා කියන්නෙ ඔයා etsy ගැන මම දන්න හැමදේම දන්නවා කියන එක.. ඒත් අහුවෙන්නෙ නැති ඔයාට තියන ප්‍රශ්න අපි whatsapp එකේ කතා කරමු. ඒ නැතත් අනිවාරෙන්ම google meeting එකේ කතා කරමු. ඒක සතියක් ඇතුලත දිනයක් දාගමු.. ඔයාට google meeting එකේ දින අරවා මේවා දැනගන්න. අනිවාරෙන්ම whatsapp community එකට join වෙන්න. මේක ඔයාගෙ රට ඉන්න තව යාලුවෙක්ට දකින්න share කරන්න. ඒ වගේම මේ වගේ අමතර ආදායමක් ගන්න බලන් ඉන්න කෙනෙක්ට දකින්න share කරන්න. ඒක තව කෙනෙක්ට ලොකු හයියක් වෙයි. එහෙනම් අපි තව post series එකකින් set වෙමු. ඊළඟට මොකද්ද ඕනි කියලත් comment එකක් දාගෙන යන්න. පමෝ ✍️
搜索关键词 etsy business srilanka, etsy online income, etsy sinhala, srilankan online business, etsy selling guide, etsy account setup, etsy passive income, etsy item categories, etsy marketing strategy, etsy rules and regulations优势 Provides a platform for Sri Lankans abroad to earn extra income.,Offers a comprehensive guide to starting an Etsy business.,Provides a supportive community and expert advice.,Offers solutions for Sri Lankans unable to create Etsy accounts.
展示估值
489630
热度
40049
最新发现时间
2025-05-21 08:00:00
投放天数
210

平台 & 渠道

投放渠道 facebook
系统 pc
语言 si

素材信息

素材类型
素材尺寸
主页ID8289873642116490913
主页名字Pamoda Layanga

产品信息

适用范围

适用人群both
劣势Relies heavily on Facebook and WhatsApp for communication.,Potentially complex profit-sharing arrangements.
情感Stimulation
人民币汇率走势
CNY
亚马逊热销榜
共 0 SKU 上次更新 NaN:NaN:NaN
类目: 切换分类
暂无数据
暂无数据
关注我们
新媒网跨境发布
本站原创内容版权归作者及NMedia共同所有,未经许可,禁止以任何形式转载。