minute

投放时间: 2025-06-25 08:00:00
ඔබේ දරුවාගේ ඉංග්‍රීසි කථන හැකියාව නිසැක ලෙසම වර්ධනය කරගැනීමට ඔබ සම්බන්ධ විය යුතුම තැනයි මේ. ✅ ඉංග්‍රීසි මාධ්‍යයෙන් දීර්ඝ කාලයක් වැඩ කර පලපුරුදු දේශකයන් දෙදෙනෙකු එකවර සම්බන්ධ වීම. ✅ සියළුම sessions Zoom හරහා තනි වශයෙන් පැවැත්වේ. (individual basis) ✅ එක් පංතියක් පැවැත්වෙන කාලය - විනාඩි 40 (අයකිරීම රු.500/-) ✅ දරුවාගේ අනෙකුත් පංති සහ බාහිර වැඩවලට බාධාවක් නොවෙන පරිදි පහසු වෙලාවන් යොදා ගැනීමට හැකි වීම. ✅ දරුවාගේ ඉංග්‍රීසි කථන හැකියාව සහ ඉදිරිපත් කිරීමේ හැකියාව වර්ධනය කිරීම මූලික අරමුණු කරගත් ක්‍රියාකාරකම් රැසක් සමගින් මෙම වැඩසටහන සකසා ඇත. ✅ අවුරුදු 7 න් ඉහල දරුවන් සහභාගී කරවිය හැක. වැඩි විස්තර සඳහා පහත අංකය අමතන්න නැතහොත් වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න. 0711756698 Unlock Your Child’s English Speaking Potential ! 🔷 What We Offer: ✅ 40-Minute Sessions specially designed for kids aged 8 and above to improve their speaking skills with practical, age-appropriate topics/activities and real life dialogues. ✅ Flexible Timing: Choose time slots that suit your child’s schedule for a stress-free learning experience. ✅ Fee - Rs.500/- per one session (individual basis) ✅ Speaking-Focused Approach: Minimal writing,100% focus on building confidence and speaking fluency. ✅ Why Choose Us? ▪️Sessions are led by two experienced instructors skilled in working with children. (Sameera Amarasooriya & Rajiv Gamage) ▪️Personalized attention to track and assist your child’s speaking progress and presentation skills. ▪️Friendly, supportive environment to overcome shyness and build confidence. 👥 Who Can Join? This program is perfect for: Kids aged 7 years and above. ✅ How Are Sessions Conducted? All the sessions are conducted online via Zoom. 🌟 Help Your Kids Build Confidence and Master English with Us! 📩 Message, call, or WhatsApp us today to book a session or learn more! 📞 0711756698 #LearnEnglishOnline #EnglishForKids #OnlineSpeakingSkills #EnglishLanguage
搜索关键词 English speaking skills, online English class, kids English course, English for children, improve speaking fluency, English language learning, Zoom English lessons, personalized English training, child English education, speaking practice优势 Experienced Instructors,Individual Sessions via Zoom,Flexible Timing,Focus on Speaking Skills
展示估值
229513
热度
19174
最新发现时间
2025-06-25 08:00:00
投放天数
210

平台 & 渠道

投放渠道 facebook
系统 pc
语言 si

素材信息

素材类型
素材尺寸
主页ID8289873642116225587
主页名字English with a smile

产品信息

适用范围

适用人群both
行业Education
劣势Limited Session Duration,Requires Internet Access
情感快乐
人民币汇率走势
CNY
亚马逊热销榜
共 0 SKU 上次更新 NaN:NaN:NaN
类目: 切换分类
暂无数据
暂无数据
关注我们
新媒网跨境发布
本站原创内容版权归作者及NMedia共同所有,未经许可,禁止以任何形式转载。