Crytech Electronic Shop Management System
投放时间: 2025-08-26 08:00:00
Mobile shop එක්ක හරි Electronic Shop එකක් හරි කරන හැමොටම තියන ලොකුම අවුලක් තමයි shop එකේ Stock manage කරගන්න, IMEI එකට හරි Serial එකකට හරි bill/ Invoice එකක් දෙන්න හරිහමන් system එකක් නැති එක , තිබුණත් ඒක ඔයගේ shop එකකට හරියටම ගැලපෙන් නැති වීම.
එහෙනම් Crytech Electronic Shop Management system එක තමයි ඔයාට තියන හොදම විසඳුම.
මේ System හදල තියෙන්නෙ Mobile shop , Computer Shop , Electronic Shop වලටම නිසා මේකෙ ඔයාට තියන පහසුකම් ගොඩක් තියනව.
01. IMEI /Serial Base Stock Management
සමන්‍යයෙන Electronic Shop එකක තියන අමාරුම වැඩේ තමයි IMEI හෝ Serial එකකට Invenotry Manage කරන එක, මේකෙදි ඔයාට IMEI Numbers එක්කම mobile stock ත් , Electronics/Accessory Stock එක Serial Numbers වලින් මැනේජ් කරන්න පුලුවන්.
02. Payment Accounts Management
මේ system එකේ තියන වැදගත්ම දෙයක් තමයි. වාරික ගෙවීම් (Partial Payments , Whole-sales, KoKo Pay , Mint Pay , Multiple Payment options ) වගේ ගොඩක් දේවල් ගෙවිම් කරන්න පුලුවන් වෙන එක වගේම Print Bill , SMS, Email , PDF කියන options වලින් bill එක ඔයගේ Customer ට යවන්නත් පුලුවන්.
03. User Management System
ඔයාලට කැමති විදියට System එකට Permission තියලා Users ලා හදාගන්න පුලුවන්.
04. Customer Management
Customersලගේ Deatils Manage කරනවා කියන්නෙ ඔයාගෙ Business එකේ වැදගත්ම කරනාවක්. මේ System එකෙන් ඔයාට ඔයලා Customersට එක්ක කරපු සියලුම මිලදීගැනිම් / Transactions , Payments , Doucmemt Details, Contact Details වගේ ගොඩක් දේවල් Manage කරන්න පුලුවන්.
05. Supplier Management
Customer වගේම Suppliers ලත් ගොඩක් වැඩදගත් නිසා Supplers Manage කරන්නත් මේකෙදි ඔයාලට වෙනම Ledger Account එකක් වගේම අදාල Stocks කගෙන්ද ඔයාලා මිලදීගෙන තියෙන්නේ කියලා බලන්න පුලුවන්!
මේ ඔක්කොම එකම තැනකින් Manage කරන්න පුලුවන්
06. Repair Management And Warranty Handling
මේ syatem එකෙන් ඔයාලට එන සියලුම repairs Manage නැති කර ගන්නත් පුලුවන්, එ වගේම Repair job එකක් විදිහට Job Sheet / Note එකක් ඔයගේ customerට දේන්නත්, අදාල Reapir Job එක මොන තත්වයේද ( Status )ද තියෙන්නේ කියලා ඔයාලටම බලාගන්නත් පුලුම් .
වැදගත්ම කාරනාව තමයි දැනට ලන්කාවේ ගොඩක් Mobile Shops , Electronic Shops , Computer Shops මේ system එක අති සර්ථකව වසර ගනනාවක් භාවිතා කරන එක !
ඉතින් තවත් මොනවද බලන් ඉන්නේ ඉහලම තත්වයෙන් ඔයට ගැලපෙනම system එක පවිච්චි කරලම බලලා මිලදී ගන්න! කතා කරන්න අපිට
☎-0769488606 / 075 158 8606
ඔබගේ ව්‍යාපාරය ඕනෑම තැනක සිට හරි විදියට කලමනාකරණය කරගන්න.
නියම තත්වයෙන් සහ පහසු මිලකට…
📌Online POS Systems / Online CRM Systems
📌Full Installation
📌Mobile Access for Remote Login
📌 Easy to use interface
📌 Sinhala / English bills
📌 Phone access
📌 Stock management and reports
📌 Can sell an item in different prices
📌 Cash / Credit & Card Sales
📌 Quotations, Returns & Daily Expenses Handling
📌 Suppliers & Customers Handling
📌 Company Accounts Management
📌 Different types of reports and more features
💎 පරිගණක දැනුම අඩු අයෙකුට වුවද පහසුවෙන් භාවිතා කළ හැක.
💎 සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් බිල්පත් ලබා දීමට හැක.
💎 ජංගම දුරකථනය හරහාද කළමනාකරණය කළ හැක.
💎 භාණ්ඩ තොග කළමනාකරණය කළ හැක.
💎 එක් එක් භාණ්ඩ විවිධ මිල ගණන් යටතේ අලෙවි කළ හැක.
💎 මුදලට, ණයට සහ කාඩ්පත් ගෙවීම් සටහන් කළ හැක.
💎 Quotation ලබා දිය හැක.
💎 Return ලබා ගැනීමේ හැකියාව ඇත.
💎 එදිනෙදා වියදම් කළමනාකරණය කරගැනීමේ හැකියාව ඇත.
💎 භාණ්ඩ සපයන්නන්/ගැණුම්කරුවන් පිළිබඳ විස්තර තබා ගත හැක.
💎 විවිධ වර්ගයේ වාර්තා ලබා ගත හැක.
💎 ජීවිත කාලය පුරාවටම වගකීම.
💎 අලෙවියෙන් පසු සුහදශීලි විශිෂ්ට සේවාව.
💎 බිල් පත් හා රිසිට් පත් සිංහල හා ඉංග්‍රීසි යන ඕනෑම භාෂාවකින් ලබා ගත හැක.
💎 කාර්යාලයේ නොසිටියත් ඕනෑම තැනක සිට ව්‍යාපාරය හැසිරවීමේ පහසුකම.
💎 ඕනෑම වේලාවක ඩිලිවරි වාහනවල ගබඩා ප්‍රමාණය පරික්ෂා කිරීමේ පහසුකම.
💎 ව්‍යාපාරයේ වාහන කළමනාකරණය.
💎 ගබඩා කළමනාකරණය.
💎 ආකර්ෂණීය මුද්‍රිත බිලක් නිකුත් කිරීම.
💎 විවිධාකාරයෙන් ඩිස්කවුන්ට් ලබා දීමේ හැකියාව.
💎 දෛනිකව , සති වශයෙන්, මාසිකව හා වාර්ෂික ලාභ / අලාභ වාර්තා ලබා ගැනීමේ හැකියාව.
💎 Damage / Return කළමනාකරණය.
💎 Orders (Job orders) නිකුත් කිරීම.
💎 ගබඩා වාර්තා (Stock Reports) ලබා ගැනීමේ හැකියාව.
💎 සියලු වියදම් කළමනාකරණය.
💎 වාරයන් කීපයකට මුදල් ලබා ගෙන රිසිට් පත් නිකුත් කිරීමේ හැකියාව.
💎 ව්‍යාපාරයේ සියලු වියදම් ගණනය කොට මාස අවසානයේ ඔබගේ ශුද්ධ ලාභය නිවැරදිව ගණනය කර දීමේ හැකියාව.
💎 සැගවුණු ගාස්තු නැත.
💎 තවත් පහසුකම් රාශියක් ඇතුළත්ව ඇත.
⭐ Restaurant / Office / Supermarket / Garage / Service / Hotel / Pharmacy / Hardware / Communication / Textile Shop / Showroom / Phone Shop / Groceries / Clothing Shop ⭐
Cloud POS එකයි Mobile POS එකයි දෙකම එක වේලාවේ use කරන්න.
අපිට කතා කරන්න -
☎-0769488606 / 075 158 8606
#Crytechsolutions #crytech #POS #CRM #PointOfSales #CashDrawer #BarcodeReader #ThermalPrinter #POSSystem #Epson #CashRegister #Bill #BillingSystem #BillingSoftware #Syncron #BarcodePrinter #buisness #digital #solutions
搜索关键词 electronic shop management, mobile shop pos system, stock management software, point of sale solutions, business management sri lanka, crytech pos system, retail management software, imei serial tracking, accounting system sri lanka, billing software优势 IMEI/Serial Based Stock Management,Payment Accounts Management (Partial Payments, Wholesale, etc.),User Management System with Permissions,Customer Management (Transactions, Payments, Details),Supplier Management with Ledger Accounts,Repair Management and Warranty Handling,Sinhala/English Bill Support,Mobile Access for Remote Login,Cloud and Mobile POS support
展示估值
553027
热度
45568
最新发现时间
2025-08-26 08:00:00
投放天数
210
素材信息
素材类型
素材尺寸
主页ID8289952209547230764
主页名字Crytech.lk
人民币汇率走势
CNY
关注我们

新媒网跨境发布
本站原创内容版权归作者及NMedia共同所有,未经许可,禁止以任何形式转载。

粤公网安备 44011302004783号 



