Stunning review
𝓟 𝓒 𝓦 𝓓𝓮𝓢𝓲𝓖𝓷𝓢®️
𝕎𝕖 𝕕𝕠 𝕕𝕖𝕤𝕚𝕘𝕟 & 𝔹𝕦𝕚𝕝𝕕 ℙ𝕣𝕠𝕛𝕖𝕔𝕥𝕤……
0️⃣7️⃣7️⃣7️⃣9️⃣7️⃣1️⃣2️⃣6️⃣5️⃣
වාස්තු විද්‍යානුකූලව ගෘහ සැලසුම් නිර්මාණකරණයේ සිට විශ්වාසනීය ඉදිකිරීම දක්වා සියලුම කටයුතු එකම වහලක් යටතේ……
අපගේ විශ්වසනීය සේවාදායක මහතෙකුගේ සියලු අදහස් වලට 100% ගැලපෙන අයුරින් හෝමාගම ප්‍රදේශයේ පර්චස් 15ක් පමණ වන භූමියක අප විසින් නිර්මාණය වූ, නගර සභා අනුමැතිය ලද ඉදිවීමට යෝජිත සොදුරු නිවස.
ඔබ ලංකාවේ ඕනෑම පළාතක හෝ ලංකාවෙන් පිටත දුරු රටක සිටියද 💯 විශ්වාසවන්තව ඔබගේ සිහින නිවහන සැලසුම්කරණයේ සිට ඉදිකිරිම දක්වා සියලුම අංශ නියෝජනය වන පරිදි ඉටුකර ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.
▌│█║▌║▌║ 𝐏𝐫𝐨𝐣𝐞𝐜𝐭 𝐂𝐨𝐧𝐭𝐞𝐧𝐭 ║▌║▌║█│▌
📢 GROUND Floor - 1,838.0 sqft
📢 FIRST Floor - 1,791.0 sqft
📢 Roof Terrace Floor - 450.0 sqft
ඔබ විසින් ඉදිකිරීමට යෝජිත ඉඩමේ බිම් මැනීමේ (Land Survey) අවස්ථාවේ සිට වාස්තු විද්‍යානුකූල ගෘහ සැලසුම් නිර්මාණය (Architectural Design), ව්‍යූහාත්මක නිර්මාණය (Structural Design), ප්‍රාදේශීය සභා / නගර සභා අනුමැතිය සදහා සැලසුම් නිර්මාණය (Council Approval Drawings), ඉදිකිරීම් සැලසුම් (Construction Drawings), ත්‍රිමාණ සජීවී නිර්මාණ (3D Modeling), ඉංජිනේරුමය ප්‍රමාණ බිල්පත් (Engineer's Estimate), ඉදිකිරීම් උපදෙස් සේවා සැපයීම (Consultancy Services) යන අංග සහ විශ්වසනීයව අත්තිවාරමේ සිට සියලුම ඉදිකිරීම් කටයුතු එකම වහලක් යටතේ අපගේ ප්‍රවීණ වරලත් ගෘහ නිර්මාණ ශිල්පීන්, වරලත් ඉංජිනේරුවරුන්, ප්‍රමාණ සමික්ෂක වරුන්, සැලසුම් ශිල්පින් අතින් ඔබට හැගෙන පරිදි ඔබගේ සිහින නිවස්නය සදහා පණ පෙවීමට අප සැදී පැහැදී සිටින්නෙමු.
𝓟 𝓒 𝓦 𝓓𝓮𝓢𝓲𝓖𝓷𝓢 – 𝚆𝚑𝚎𝚛𝚎 𝚅𝚒𝚜𝚒𝚘𝚗 𝙼𝚎𝚎𝚝𝚜 𝚂𝚝𝚛𝚞𝚌𝚝𝚞𝚛𝚎 💥🔥💥
𝙰𝚝 𝙿𝙲𝚆 𝙳𝚎𝚂𝚒𝙶𝚗𝚂, 𝚠𝚎 𝚝𝚛𝚊𝚗𝚜𝚏𝚘𝚛𝚖 𝚒𝚍𝚎𝚊𝚜 𝚒𝚗𝚝𝚘 𝚜𝚝𝚞𝚗𝚗𝚒𝚗𝚐 𝚊𝚛𝚌𝚑𝚒𝚝𝚎𝚌𝚝𝚞𝚛𝚊𝚕 𝚛𝚎𝚊𝚕𝚒𝚝𝚒𝚎𝚜. 𝙵𝚛𝚘𝚖 𝚖𝚘𝚍𝚎𝚛𝚗 𝚑𝚘𝚖𝚎𝚜 𝚝𝚘 𝚒𝚗𝚗𝚘𝚟𝚊𝚝𝚒𝚟𝚎 𝚌𝚘𝚖𝚖𝚎𝚛𝚌𝚒𝚊𝚕 𝚜𝚙𝚊𝚌𝚎𝚜, 𝚘𝚞𝚛 𝚙𝚊𝚜𝚜𝚒𝚘𝚗 𝚕𝚒𝚎𝚜 𝚒𝚗 𝚋𝚛𝚒𝚗𝚐𝚒𝚗𝚐 𝚢𝚘𝚞𝚛 𝚍𝚛𝚎𝚊𝚖 𝚍𝚎𝚜𝚒𝚐𝚗 𝚊𝚕𝚒𝚟𝚎 𝚠𝚒𝚝𝚑 𝚙𝚛𝚎𝚌𝚒𝚜𝚒𝚘𝚗, 𝚌𝚛𝚎𝚊𝚝𝚒𝚟𝚒𝚝𝚢, 𝚊𝚗𝚍 𝚎𝚕𝚎𝚐𝚊𝚗𝚌𝚎.
`•.¸¸.•´´¯`••._.• 𝓟 𝓒 𝓦 𝓓𝓮𝓢𝓲𝓖𝓷𝓢 •._.••`¯´´•.¸¸.•`
𝕎𝕖 𝕎𝕚𝕝𝕝 𝕄𝕒𝕜𝕖 𝕐𝕠𝕦𝕣 𝔻𝕣𝕖𝕒𝕞 𝔻𝕖𝕤𝕚𝕘𝕟 𝔸𝕝𝕚𝕧𝕖...!!!
☎️ 077 797 1265
📌45/2/A, Isurupura, Kothalawala, Kaduwela.
📧 pcwdesigns87@gmail.com
🧑💻
https://g.page/r/CdCkMo613KJvEBM/review