Shop for Legal Services
🇺🇸 ඔයා USA වල LLC එකක් register කරන්න කලින් දැනගන්න ඕන වැදගත් කරුණු ටිකක් ගැන අද අපි කතා කරමු.මෙතනදී අපි ශ්‍රී ලංකාවේ business owner කෙනෙක්, eunerprenur කෙනෙක්,Youtuber කෙනෙක් විදියට ඇයි ඔයා USA වල LLC එකක් register කරන්න ඕනා, ඔයා ඔයාගේ business එක USA වල register කරද්දී ඔයාට ලැබෙන වාසි වගේම කොහොමද ඔයා ඔයාගේ business එක USA වල register කරන්නේ කියන මූලික කරුණු වගේම තවත් වැදගත් කරුණු ටිකක් ගැන කතාකරමු.
🤔 හරි දැන් අපි මුලින්ම බලමු ඇයි ඔයා USA වල LLC එකක් register කරන්න ඕනා කියලා.
🛡️ පළවෙනි එක තමයි ඔයාට ලැබෙන legal protection එක .ඒ කියන්නේ LLC එකකින් ඔයාගේ personal assets ,business assets වලින් වෙන් කරනවා.එතකොට ඔයාගේ business එකට මොකක්හරි legal issue එකක් නැත්නම් debts issue එකක් ආවොත් ඔයාගේ personal wealth එකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
🤝 දෙවෙනි කාරණාව තමයි ඔයාට ලැබෙන business credibility එක.ඔයාට USA LLC එකක් තියෙනවනම් ඔයාගේ business එකේදී ඔයා deal කරන partner නැත්නම් customer ඔයා ගැන වගේම ඔයාගේ business එක ගැන තියෙන trust එක වැඩිකරගන්න පුලුවන් .
🌎 තුන්වෙනි දේ තමයි ඔයාට USA markets වලට හම්බවෙන access එක.ඒ කියන්නේ ඔයාට USA LLC එකක් තියෙනවනම් USA bank account එකක් open කරන්න USA payment accept කරන්න,USA company වල contract ගන්න වගේම USA market එකේ products and services sell කරන්න පුලුවන් .
💰 අංක 4 තමයි වැදගත්ම දේ.ඒ tax benefits.LLC එකක් through ඔයාට පුලුවන් ගොඩක්ම අඩු tax තියෙන state එකක් වගේම tax free state එකක ඔයාගේ business එක register කරන්න.
✅ හරි දැන් ඔයාට පැහැදිලි ඇති ඔයා ඇයි USA වල LLC එකක් register කරන්න ඕනා කියලා.දැන් අපි බලමු ඔයා USA වල LLC එකක් register කරාට පස්සේ ඔයාට ලැබෙන වාසි මොනවද කියලා.
💳 ලංකාවේ ඉදන්ම 100% legal විදියට stripe account එකක් ඔයාට හදාගන්න පුලුවන් .
🏦 USA bank account එකක් ඔයාට හදාගන්න පුලුවන් වගේම unlimited VCC card ගන්න පුලුවන් .
💸 Paypal business account එකක් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාට හදාගන්න පුලුවන් USA වල LLC එකක් register කරාට පස්සේ .
🛍️ USA amazon selling business account එකක් ඔයාට හදාගන්න පුලුවන් .
🎨 ඔයා Etsy through මොකක්හරි service එකක්,product එකක් sell කරන කෙනෙක්නම් ඔයාට පුලුවන් ඔයාගේ etsy shop එක LLC name එක යටතේ register කරන්න වගේම stripe payment gateway එක through ඔයාලගේ payment කරගන්නත් පුලුවන් .ඒකෙන් ඔයාගේ business එක ගැන customer ට තියෙන credibility එක ගොඩක් වැඩිවෙනවා.
📸 ඔයා Adobe through stock images sell කරන කෙනෙක් නම් ඔයාගේ withholding tax එක නැතිකරගන්න පුලුවන් .
📺 Youtube monetization වලට withholding tax එක ඔයාට 0% කරගන්න පුලුවන් .
📊 USA LLC
තුළින් ඔයාට USA index fund වල invest කරන්නත් හැකියාව ලැබෙනවා.
🌟 වැදගත්ම benefit එකක් තමයි මේ USA LLC එක through ඔයාට ලැබෙන global business credibility එක.ඔයාගේ business එක ගැන හොද විශ්වාසයක් ඔයාගේ customer ලට ඇතිකරගන්න මේ හරහා ඔයාට පුලුවන් .
📝 දැන් ඔයාට USA LLC එකක තියෙන benefits ගැන යම්තාක්දුරකට අවබෝධයක් ඇති කියලා හිතනවා.හරි අපි දැන් බලමු ඔයා කොහොමද ඔයාගේ business එක හරි විදියට ,100% legal විදියට USA වල register කරන්නේ කියලා.
🏢 අපි ඔයාට USA වල business register කරනවා ඔයාගේ company එකේ නමින්ම.ඔයා ලෝකේ කොහේ හිටියත් ප්‍රශ්නයක් නැහැ.ඔයාලට USA වල physical address එකක් තියෙනවා නම් අපිට එහේ LLC එකක් register කරන්න පුලුවන් .
📍 ඒත් අපි කොහොමද USA වල physical address එකක් ගන්නේ?හෝව් හෝව් කලබල වෙන්න එපා.ඒකට තමයි br.lk අපි ඉන්නේ.අපි ඔයාට free USA physical address එකක් දෙනවා වගේම USA වල ඔයාගේ business එක register කරලා දෙනවා.
🤔 දැන් ඔයා කල්පනා කරනවා නේද මේවා කොහොමද අනේ කරන්නේ කියලා ?සංකීර්ණයි වගේ නේද?
✨ හිතන්න එපා.දැන්ම ගිහින් br.lk එකට ගිහින් අපිව contact කරගන්න.අපි ඔයා වෙනුවෙන් මේ හැමදේම නිවැරදිව වගේම legal විදියට කරලා දෙනවා.
⚡ විශ්වාස කරන්න.පැයක් ඇතුළත අපි ඔයාට ඔයාගේ LLC එක හදලා දෙනවา.
🚀 ඉතිං අවම කාලයකින් වගේම විශ්වාසවන්ත විදියට USA වල ඔයාලගෙම කියලා company එකක් setup කරලා ඔයාලගේ business එකට legal විදියට stripe account එකක් හදාගන්න අදම br.lk අපි එක්ක එකතු වෙන්න.
#BusinessRegistration #LLC #StripePayments #PayPal #BusinessInUSA #SriLanka #LLCServices #USABusiness #etsy #Amazon #adobe #Youtube