渠道
筛选
共 0 个广告
moralmoral

moral

✨️අළුත් හඬ තරු සොයා ගනු ලැබේ...❗ VOICE එකෙන් රටම අල්ලන්න, ඔබ සූදානම් නම් එන්න. A/Levels වලින් පස්සෙ මොකද කරන්නෙ?? දැන්වත් Voice එකෙන් වැඩක් ගමුද? හීන වලට පණක් දෙමුද?😍 සමාජයට බැහැල ලෝකයත් එක්ක ගණුදෙනුව පටන් ගන්න තියෙන්නෙ දැන් තමයි. ජොබ් එකකට යන්න ඕන, Interviews යන්න ඕන, Higher Education වලට විවිධ තරාතිරම්වල මිනිස්සු එක්ක වැඩ කරන්න ඕන... යන ඕනම තැනක හම්බවෙන ඕනම කෙනෙක් එක්ක හරියටම කථාකරන්න, කොන්ද කෙලින් තියාගෙන තීරණ ගන්න වැඩ කරන්න, Nervous නැතුව ගණුදෙනු කරන්න, Personality එක Strongly හදාගමුද? 🎤"The VOICE ROOM"🎧 Life එකේ mood එකට "Happiness" apply කරගෙන, කවදාවත් අමතක නොවෙන මාස කීපයක් අපිත් එක්ක ගෙවන ගමන්, Performing කියන Art එක ආසාවෙන් හොයමු.😍 මේක life style එක කරගෙන... අපි හීනවලට යමු. මේ තියෙන්නෙ අපේ Facebook page එක, නිකමට බලන්න👇 https://www.facebook.com/voiceroomsrilanka?mibextid=ZbWKwL මේ තියෙන්නෙ අපේ Tiktok channel එක👇 https://www.tiktok.com/@voiceroomsl?_t=ZS-8skLaLZ3t4y&_r=1 ඕගොල්ලො හීන උඩ ඇවිදිනකන් අපි ඉන්නවා හයියට ළඟ 💪💪 ආදරෙයි හැමෝටම ❤ 👉ඇඟ ඇතුළෙ, ▫️️Talent එකයි, ▫️️Moral එකයි, ▫️️ආසාවයි තියෙනවනම්, 🤘🤘දෙපාරක් හිතන්න එපා එන්න...😍 🎙️දැන්මම Register වෙන්න Call or WhatsApp 077 548 542 8 ▫️️100% Practical Workshops with professionals RAKSHITHA WIJEHEWA will Lead the Gang👊 ✨️"The VOICE ROOM" ✨️ #OneTeam #OneDream ❤❤ ❤❤
facebook 斯里兰卡
13165
热度
162083
展示估值
250
投放天数
2025-01-06
最新发现