渠道
筛选
共 0 个广告
Ultimate harborUltimate harbor

Ultimate harbor

Trincomalee එන ඔයාලට ගෙදර වගේ නිදහසේ නවතින්න පුලුවන් අලුත්ම Bangalow එකක් 🏡💚 මේ තමයි The K3 white Bungalow Trincomalee කලපුවට 20m පමණ නුදුරින් නිස්කලංක පරිසරයක තමයි අපේ Bungalow එක පිහිටලා තියෙන්නේ.🌊 🌴 ඒ වගේම අපේ Bungalow එකට අමතරව Mini Villa එකේ Couple එකට නිදහසේ නවතින්න පුලුවන්. living area,dining area and kitchen මේ හැම දේකම privacy එක ඒකට තියනවා. Trinco Railway Station එකේ සිට 2.4km යි වගේම Bus stand එකේ සිට 2.9 km දුරකින් තමයි Bungalow එක තියෙන්නෙ. මෙහෙ ආවොත් ඔයාලට, 📌️ Thirukoneswaram Kovil - 4.5km 📌️ Kanniya Hot Water Springs - 9.2km 📌️ Trincomalee Harbour - 7.7km 📌️ Pigeon Island - 20km 📌️ Marble Beach - 18km 📌️ Nilaveli Beach - 18km 📌️ Naval Museum වගේ Locations ගොඩකටම බොහොම කෙටි කාලයකින් යන්නත් පුලුවන් වැඩි විස්තර සහ Booking සදහා අමතන්න Call or whatsap - +94 75 027 7277 "Escape to paradise! 🌿✨ Stay at our serene Bungalow about 20 meters away Trincomalee Harbor Lagoon, where lush green views meet ultimate relaxation. Wake up to the sound of nature, unwind in comfort, and experience the beauty of Trincomalee like never before. 🌊🌴 Book your getaway today! 🏡💚 ⭕ Facilities ✅ Comfortable fully air condition bed rooms ✅ 65" Satellite TV (including living area ) ✅ Hot water Facility ✅ Dinning Area ✅ kitchen with all appliances ✅ Washing machine ✅ BBQ machine ✅ Safety Parking space Call For Reservations : +94 75 027 7277 #Trincomalee #VillaRetreat #TheK3WhiteBungalow #LuxuryTravel #TravelGoals #Exploretrincomalee #BeautifulDestinations #VacationMode #Wanderlust #TravelLife #HotelLife
facebook 斯里兰卡
16116
热度
187259
展示估值
196
投放天数
2025-03-07
最新发现