Natural land
26.5 arces tea land for sale in Deraniyagala
"48 millions"
O6 tea arces (monthly income 475000/-)
05 rubber arces
Other 15.5 bare land (ideal for tea or cinnamon )
Natural water springs
Electricity available
Morterble road available
Low sloppy land
Sinnakkara deeds
(After cultivating the entire land, an income of more than 1.5 million rupees per month can be obtained)
"Expecting price 48 millions
Price can be negotiated after the inspection"
(No broker required )
WhatsApp 0786564996
අක්කර 26.5 ක තේ ඉඩමක් විකිණීමට
"මිලියන 48"
* අක්කර O6 තේ (මාසික ආදායම 475000/-)
* අක්කර 05 රබර්
* හිස් ඉඩම අක්කර 15.5 (තේ හෝ කුරුඳු සඳහා වඩාත් සුදුසු)
* ස්වභාවික ජල උල්පත්
* විදුලිය ඇත
* අඩි 15 මාර්ගය
* ගල් නොමැති සාරවත් පස් සහිත අඩු බෑවුම් සහිත ඉඩම
* සින්නක්කර ඔප්පු
(සම්පූර්ණ ඉඩම වගා කිරීමෙන් පසු මාසයකට ලක්ෂ 15 කට වඩා ආදායමක් ලබාගත හැක )
"අපේක්ෂිත මිල මිලියන 48 කි
පරීක්‍ෂාවෙන් පසු මිල සාකච්ඡා කළ හැක"
WhatsApp 0786564996