Unique bottle
Sri Spices Lunch time excitement!!
❤️රසමතක අළුත් කරන අපේ කෑම කලාව❤️
ලංකාවෙ රසට, කාර්යබහුල ඔබට සතියටම අපේ කුස්සියේ හැදෙන ඔයාලගේ කෑම පිගාන!!!
Sri spices weekly tiffin March 23rd Sunday මෙනු එක👇
🔊🔊🔊🔊weekend deal රස වාසිය🔊🔊🔊🔊🔊
මේ සතියේ Sri Spices එකෙන් tiffin order කරන ඔයාලට $17.99ට සුපිරියට හදපු රෝස්ටඩ් full chicken thigh එකක් එක්ක රසම රස රොස්ට් චිකන් කොත්තු ගන්න පුළුවන්.
ඒ විතරක් නෙමෙයි අපේ කල්තබා ගත හැකි bottle food products ගන්න කැමති ඔයාලට පුළුවන් දැන්ම අපිට කතා කරන්න.🙈
මේ කෑම හැම දෙයක්ම පිරිසිදුවට ප්‍රමිතිගතව හදන්නෙ Surrey commissary kitchen එකේ fraser health අධීක්ශනය යටතේ.
මේ chance එක නම් miss කරගන්න එපා.
ඔයාගෙ order එක 65$ ව වඩා වැඩි නම් ඕඩර් එකක් ගෙදරටම free deliver කරල දෙනවා🫶
📢 📢 📣📣Introducing vegetarian Tiffin,Family Tiffin pack and rice &curry pack!!!! 🌟🌟🌟🌟🌟🌟🌟💫පවුලටම ඇතිවෙන්න සතියටම Sri Spices family tiffin eka order කරන්න🫶🏻.මේ ඕනෙම විදියකින් pre order කරල ඔයාලගෙ ගෙදරටම ගෙන්න ගන්න හරි Surrey commissary kitchen එක ලගට ඇවිත් අරන් යන්න හරි පුළුවන්.
Experience the rich flavors of Ceylon, made with love and care.Order now and taste the authenticity🌿
📞 ඔයාලගේ Tiffin Order කරන්න අදම | Call Now: (778) 239-9949
🚚 නොමිලේ බෙදාහැරීම | Free Delivery:
Delta, Surrey, Richmond, Vancouver, Burnaby, New Westminster, Coquitlam, Port Coquitlam, Langley.
#srispicestiffin#WeeklyTiffinService#SriLankanFoodInCanada#AuthenticTaste #FreeDelivery #TasteOfHomey #srilankanfoodincanada #britishcolumbia #srilankancuisine #tiffin #foodservice #surrey