渠道
筛选
共 0 个广告
zoomzoom

zoom

ඔබේ online පංතියෙත් සිසුන් අඩුයිද? හේතුව ඔබ දන්නවාද? ගොඩක් සාර්ථකව physical class කරන ගුරුවරුන්ගෙත් online class අසාර්ථක වෙන්න ප්‍රධාන හේතුව තමයි නවීන තාක්ෂණය පිලිබදව නොදැනුවත්කම. ගොඩක් ගුරුවරු zoom link එක whatsapp group එකට යවල තමයි online class කරන්නේ. ඒ link ලමයි අතර share කරගන්න නිසා පංතියට එන ලමයි වගේම පංති ගාස්තු නොගෙවූ ලමයිත් පංති වලට සම්භන්ධ වෙනවා. අනිත් එක තමයි zoom recordings whatsapp group එකට share කරහම සමහර ලමයි ඒ video පංති නොයෙන ලමයින්ට අඩු මුදලකට අලෙවි කිරීමත් කරනවා. මේ හැම ප්‍රශ්ණයකටම විසදුම් onsty අපි ගාව තියෙනවා. Onsty.lk වෙබ් අඩවිය හරහා පංති වලට සිසුන් සම්භන්ධ වීමේදී zoom link share කිරීමට සිසුන්ට බැහැ. මොකද සිසුන් පංතියට සම්භන්ධ වෙන්නෙ start now කියන button එක click කරල මිසක් zoom link click කරල නෙවෙයි. සිසුන්ට කිසිම විදියකින් පංතියට සම්භන්ධ වීමට zoom link ලැබෙන්නෙ නැහැ. අනෙක තමයි video recordings සිසුන්ට share කරන්න කිසිම ඉඩක් නැහැ. Video download කරන්නත් කිසිම ඉඩක් නැහැ. Video නරඔන අවස්තාවේ video එක උඩින් අදාල ලමයගෙ email එක display වෙන හින්ද ආරක්ෂාවත් උපරිමයි. ඒ වගේම තමයි සෑම මාසයකම දෙවන සතියෙ පන්ති ගාස්‍තු නොගෙවූ සිසුන් ස්වයංක්‍රීයවම පංති වලට සම්භන්ධ වෙන එකයි, video නරඹන එකයි දෙකම අවහිර වෙන නිසා class fees නොගෙවූ කාටවත් පංති වලට සම්භන්ධ වෙන්න බැහැ. Video නරඹන්නත් බැහැ. ඒ වගේම තමයි අපේ තාක්ෂණික කණ්ඩායම zoom link shedule කිරීමෙ ඉදන් online class එකකට ඕන හැමදේම කරල දෙන නිසා හරි ලේසියෙන්ම ඔයාලට online class කරන්න පුලුවන්. 🌟🌟🌟🌟 ඉතින් ඔයාට ඉතිරි වෙලා තියෙන්නෙ physical class එකක වගේ උගන්වන එක විතරයි. Online class එකට අවශ්‍ය සියලු සේවා onsty අපි කරලා දෙනවා. ඔබට කිසිදු තාක්ෂණික දැනුමක් අවශ්‍ය නැහැ.🌟🌟🌟🌟 හිසරදය නොමැතිව නිදහසේ Online Class කරන්න Onsty.lk සහ onsty.co.uk වෙබ් අඩවි වෙත පිවිසෙන්න. වැඩි විස්තර දැනගන්න අදම අප හා සම්භන්ධ වන්න. 077 128 3500 #onlineclasses #onlineclass #onlinestudy #onlinestudies #onlineteaching #onlineteacher #elearning #OnlineLearningPlatform
facebook 斯里兰卡
18732
热度
224527
展示估值
252
投放天数
2025-01-06
最新发现