Beach Breeze
සීතල දෙසැම්බරයේ එළැඹෙන නත්තල් 🎅 නිවාඩුව විවේකී අමතක නොවන සොඳුරු නිවාඩුවක් කරගන්න ,
ඔබගේ ආදරණීයයන් සමගින් කල්පිටිය කන්දකුලිය කුඩාව සංචාරක පුරවරයේ මනස්කාන්ත සුන්දර වෙරළ තීරයට මායිම් ව පිහිටා ඇති මනරම් වටපිටාවක් සහිත
සියලු නවීන පහසුකම් වලින් සමන්විත වූ
Horizon Kite Surfing Beach Resort වෙත පැමිණෙන්න..
වායු සමනය කරන ලද අති නවීන සුවපහසු කාමර පහසුකම්,
නාන තටාක දෙකක පරිහරණය
ඉතා ප්‍රණීත ආහාර පාන සහිත සුහදශීලි සේවය
🏄 Surfing ක්‍රීඩාව සමගින් පවුලේ අය, හිතමිතුරන් සමගින් හිතේ හැටියට විනෝද වෙන්න. මානසික සුවය අත්විඳින්න
B&B /HB/Fb
Main Beach Entrance
Luxury 2 Swimming pools
New modern Fully air conditioning Restaurant
Sea view Rooms
Deluxe Rooms
මෙම සුපිරි අත්දැකීම විඳගන්න ඔබත් කැමති ද? එහෙනම්,
අදම ඔබගේ දිනයන් වෙන් කරවා ගන්න
අමතන්න.
දුරකථන අංක : +94 77 7710103
වට්ස්ඇප් :+94 77 771 0103
Horizon Kite Surfing Beach Resort, Kandakuliya, Kudawa, Kalpitiya.