working
ඔබේ දරුවාගේ ඉංග්‍රීසි කථන හැකියාව නිසැක ලෙසම වර්ධනය කරගැනීමට ඔබ සම්බන්ධ විය යුතුම තැනයි මේ.
✅ ඉංග්‍රීසි මාධ්‍යයෙන් දීර්ඝ කාලයක් වැඩ කර පලපුරුදු දේශකයන් දෙදෙනෙකු එකවර සම්බන්ධ වීම.
✅ සියළුම sessions Zoom හරහා තනි වශයෙන් පැවැත්වේ. (individual basis)
✅ එක් පංතියක් පැවැත්වෙන කාලය -
විනාඩි 40 (අයකිරීම රු.500/-)
✅ දරුවාගේ අනෙකුත් පංති සහ බාහිර වැඩවලට බාධාවක් නොවෙන පරිදි පහසු වෙලාවන් යොදා ගැනීමට හැකි වීම.
✅ දරුවාගේ ඉංග්‍රීසි කථන හැකියාව සහ ඉදිරිපත් කිරීමේ හැකියාව වර්ධනය කිරීම මූලික අරමුණු කරගත් ක්‍රියාකාරකම් රැසක් සමගින් මෙම වැඩසටහන සකසා ඇත.
✅ අවුරුදු 7 න් ඉහල දරුවන් සහභාගී කරවිය හැක.
වැඩි විස්තර සඳහා පහත අංකය අමතන්න නැතහොත් වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න.
0711756698
Unlock Your Child’s English Speaking Potential !
🔷 What We Offer:
✅ 40-Minute Sessions specially designed for kids aged 8 and above to improve their speaking skills with practical, age-appropriate topics/activities and real life dialogues.
✅ Flexible Timing: Choose time slots that suit your child’s schedule for a stress-free learning experience.
✅ Fee - Rs.500/- per one session (individual basis)
✅ Speaking-Focused Approach: Minimal writing,100% focus on building confidence and speaking fluency.
✅ Why Choose Us?
▪️Sessions are led by two experienced instructors skilled in working with children. (Sameera Amarasooriya & Rajiv Gamage)
▪️Personalized attention to track and assist your child’s speaking progress and presentation skills.
▪️Friendly, supportive environment to overcome shyness and build confidence.
👥 Who Can Join?
This program is perfect for:
Kids aged 7 years and above.
✅ How Are Sessions Conducted?
All the sessions are conducted online via Zoom.
🌟 Help Your Kids Build Confidence and Master English with Us!
📩 Message, call, or WhatsApp us today to book a session or learn more!
📞 0711756698
#LearnEnglishOnline #EnglishForKids
#OnlineSpeakingSkills #EnglishLanguage