Shop for business software
ඔයාගේ shop එක, store එක, business එක සම්පූර්ණයෙන්ම Manage කරන්න පුලුවන් system එකක් තමයි EES POS SYSTEM එක කියන්නෙ. මේ system එක පහසුවෙන්ම පාවිච්චි කරන්න පුලුවන්.
Pc එකෙන් සහ ඔයාගේ phone එකෙන් දැන් ඔයා කොහේ හිටියටත් ඔයාට පුලුවන් ඔයාගෙ shop එකේ sales, inventory , expenses , income, lost සහ profit, ඒවගේම purchase, sales return සහ purchase returun, due lists, සහ තවත් බොහෝ features එක්ක ඒ හැමදේම ඔයා ගාව තියෙන device එකෙන් ඔයාට පුලුවන් එක click එකෙන් manage කරගන්න. ඉතින් ඔයාගේ shop එක පොඩි එකක් වුණත්. එහෙමත් නැත්නම් විශාල එකක් උනත් මේ Complete Billing & Invoicing System with Inventory & Stock Management System එක පාවිච්චි කරලා ඔයාට පුළුවන් ඔයාගේ ව්‍යාපාරය ඉතාමත් දියුණු තත්වයට අරගෙන යන්න.
Video -
https://youtu.be/op4Ut9wMt2s?si=iEUod-aZZv725Fy0
---------------------------------
*EES Pos system only*
Discount Price - Rs.30,000
---------------------------------
මාස තුනකින් ගෙවිමට
1 මාසය - Rs.10,000
2 මාසය - Rs.10,000
3 මාසය - Rs.10,000
---------------------------------