Unlimited welcome
🌸Chariot Hikkaduwa🌸
ඕං මේ අලුත් අවුරුදට Day Out එකක් යන්න Plan කරන ඔයාට මාර්තු 15 ඉදන් අප්‍රේල් 30 වෙනකන් ඔයාගේ කාර්‍යාලයේ, පවුලේ නෑදෑ හිතවතුන්ට Chariot Hikkaduwa අපිත් එක්ක ඇති තරම් විනෝද වෙන්න අවස්තාව, කොහේවත් නැති විදිහට මේ පාර Facilities , Activities , Games වගේම මදි නොකියන්න කන්න Unlimited Buffet එකක් , ඇති වෙනකං නාන්න Swimming Pool ඇතුළු තවත් බොහෝ දේ තියෙනවා .....
ඉක්මන් කරලා ඔයාගේ දවස අදම වෙන් කරගන්න!
OUR NEW YEAR PACKAGE INCLUDE
Activities
▫️Traditional Oil Lamp
Games
▫️අලියාට ඇහැ තැබීම
▫️සැගවුනු අමුත්තා සෙවීම
▫️කඹ ඇදීම
▫️දුනු විදීම
▫️බැලුන් නැටුම්
▫️සංගීත පුටු
▫️දෙහි ගෙඩිය හැන්ද මත තබාගෙන යාම
▫️Welcome Drink
▫️Lunch
▫️Evening herbal Drink with Kavili
▫️Free Sound Box with Mic
තවත් බොහෝ දේ තියෙනවා...
ඉතිං මේ ඔක්කෝටම වෙන්නේ එක්කෙනෙකුට 📍 Rs.3,750/=
📞 Call: +94 (77) 758 3653 | +94 (77) 759 0754
Email: janakaw@thechariothikkaduwa.com
#TheChariotHikkaduwa #Getogether #Funevents #Swimingpool #Vacation #Fungames #travel #nature #leisure #officedayout #Groupdayout #Hikka #HikkaduwaBeach #SriLanka