渠道
筛选
共 0 个广告
qualificationqualification

qualification

⭐ CAMBRIDGE ENGLISH QUALIFICATION AT MALABE - YLE ⭐ MASTER IN ENGLISH SPEAKING / ELOCUTION / PUBLIC SPEAKING/ PHONICS / WRITING /READING & LISTENING 🎖️ Call us for placement tests ☎️ +94 (71) 477 1796 ✴️පාසල් වියේදීම University of Cambridge, British Council පිරිනමන ජාත්‍යන්තර English Diploma සහතිකය (YLE) සමඟ ක්‍රමවත් ප්‍රයෝගික ඉංග්‍රීසි භාෂා පුහුණුවක් ලබා ගැනීමට අවස්ථාවක්.✴️ 🏆OBTAIN A CAMBRIDGE ADVANCED ENGLISH QUALIFICATION IF YOU ARE A YOUNG LEARNER OF 04 YEARS OR ABOVE 🏆 ආදරණීය දෙමව්පියනී, 📌 ඔබගේ දරුවා වයස අවුරුදු 4 සම්පුර්ණ දරුවෙක්ද ? 📌 එසේත් නැතිනම්, වයස අවුරුදු 12 සහ ඊට වැඩි දරුවෙක්ද ? 📌 එසේම ඔබ සොයන්නේ සාම්ප්‍රදායික ඉංග්‍රීසි පන්තියකට වඩා වැඩි යමක්ද ? 📌 සාම්ප්‍රදායික Spoken, Grammar පන්ති වල Local syllabus හරහා කෙරෙන ඉගැන්වීම් ක්‍රමවේදයන් තුලින් දරුවන්ගේ පූර්ණ ඉංග්‍රීසි භාෂා හැකියාවන් වර්ධනය නොවන බව ඔබ හොදින්ම දන්නා කාරණාවකි. විශේෂයෙන් Speaking, Listening, Elocution, Public Speaking. ඉගැන්වීම් රටාව ප්‍රයෝගික වන තුරු වසර ගණනාවක් භාෂාව හැදෑරුවද ඉංග්‍රිසි කථන හැකියාව ලබා ගැනීම අසීරු දෙයකි. ඒ සදහා ප්‍රායෝගික ඉංග්‍රීසි පුහුණුව අනිවාර්ය සාධකයකි. එසේ නම්..... ඔබගේ දරුවාගේ අවශ්‍යතාවය පරිදි සැකසුණු British Council සහ University of Cambridge යන ආයතනවල පූර්ණ අනුමැතිය හා අධීක්ෂණය ‍යටතේ, වසර 15 අත්දැකීම් සහිත, සුදුසුකම් ලත් ගුරු මණ්ඩලයක නව ඉගැන්වීම් ක්‍රම සමගින්, ජාත්‍යන්තර YLE Cambridge English Qualification එකක් ලබා ගැනීමට, මාළබේ iLeX College වෙත එන්න....🍀 Government හෝ International School හි අධ්‍යාපනය ලබන ඔබේ දරුවා, වර්තමාන තරගකාරී අධ්‍යාපන ක්‍රමයට අවශ්‍යම කරන, English Speaking, Reading, Elocution හා Public Speaking යන සියළු අංශයන්හි විශිෂ්ඨයෙකු කිරීමට අවශ්‍යද ? එසේ නම්, එයට ගැළපෙන, විශ්වාසනීයම විසදුම මාළඹේ iLeX College පමණයි.....👍 ➡️ ප්‍රථමයෙන්ම ඔබේ දරුවා සිටින මට්ටම දැන ගැනීමට අවශ්‍ය කරන Placement test එක සදහා පහසු වේලාවක් වෙන් කරගන්න අපව සම්බන්ධ කරගන්න. 🔅We’re excited to announce the launch of our 𝐂𝐚𝐦𝐛𝐫𝐢𝐝𝐠𝐞 𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡 𝐄𝐱𝐚𝐦 𝐏𝐫𝐞𝐩𝐚𝐫𝐚𝐭𝐢𝐨𝐧 𝐂𝐞𝐧𝐭𝐫𝐞 for external students at iLeX Collage at Malabe. Now, your child can earn an internationally recognized qualification from the University of Cambridge!🔅 Call us for placement tests ☎️ +94 (71) 477 1796 ⭕ එක් එක් දරුවා වෙත දක්වන සුවිශේෂී අවධානය සමගින්, විශ්වාසයෙන් ඔබේ දරුවාගේ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය වසර 15 පළපුරුද්දක් සහිත මාළඹේ iLeX College සමගින් ආරම්භ කරන්න.
facebook 斯里兰卡
23353
热度
276023
展示估值
84
投放天数
2025-06-24
最新发现