Shop for baby products
Hi Negombo 🥰
ලංකාවේ අඩුම මිල සමගින් හොඳම දේ ඔයාගේ බබාටත්
ඔයා ලංකාවේ කොහේ හිටියත් පුංචිම පුංචි video call එකකින් හරි මැසේජ් එකකින් හරි ඔයා කැමති බඩු ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්...
ඉතාමත් සුහදශීලී සේවාවක් 🥰සමඟින් වඩාත් හොඳ ගුණාත්මක භාණ්ඩ ඔබ අතටම සැපයීමට ඔන්න අපි සූදානම් 😇
මෙතන දාලා තියෙන බඩු වලට අමතරව ඔයාලගේ Hospital List වල තියෙන සියලුම දේවල් ලෑස්ති කරලා දෙන්නත් අපි සූදානම්
ආ.. තවත් දෙයක් 🧐අලුත උපන් බිළිඳෙක් 👶බලන්න ඔයා යනවා නම්, ඔයාලාගේ අතේ තියෙන ගාණේ හැටියට පුංචි පුංචි තෑගි 🎁එහෙමත් අපිට ලෑස්ති කරලා දෙන්න පුළුවන්
ඉතින් එන්න ඔබේ කිරි සිහිනය 💤 Peekaboo Palace අපත් එක්ක සැබෑ කරගන්න. 🤝
දැන්ම ඔයාගෙත් Hospital List එක අපිට එවන්න
🤙 0️⃣7️⃣7️⃣8️⃣0️⃣1️⃣6️⃣2️⃣4️⃣7️⃣
අපිව Messenger, WhatsApp, Call ඕනි විදියකට සම්බන්ධ කරගන්නත් පුළුවන්
Follow this link to view our catalog on WhatsApp:
https://wa.me/c/94778016247
අපේ shop එක තියෙන්නේ
4C Building,
Station Road,
Negombo
දිවයිනේ ඕනෑම තැනකට ගෙන්වා ගන්නත් පුළුවන්🚚
පළමු කිලෝව ඇතුලත
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සදහා 290
අනිකුත් දිස්ත්‍රික්ක සදහා 375
අතටම ලැබුනු පසු මුදල් 💰දෙන්නත් පුළුවන්.
Order now
0778016247
#hospitallist #HospitalBagEssentials #babycareproducts #mothercareproducts #giftpack #infantcare #newbornbaby #kids #toddler #babyfashion #babyessentials #momtobe 🤰 #motherhood #motherslove 🤱 #uncommon #unique #UniqueStyle #maternity #newborn #pregnancy #maternityhospitallist #reasonableprice #negombo