渠道
筛选
共 0 个广告
Adventurous secureAdventurous secure

Adventurous secure

Where does your adventurous and wild side call you to? Round up your crew and check in to our site for some extreme fun! We guarantee you, no more boring weekends! 😏🔥 What can you do at Menang Xtreme Park S3? 🎯 Archery 🏍️ ATV 🛶 Kayak .... and more, including GLAMPING! Book your spots now: 📱 +60 1331 22036 (Whatsapp) | 📍 Menang Xtreme Park S3, Persiaran Seremban 3, 70300, Seremban, Negeri Sembilan. #MenangXtremePark #Glamping #GlamourousCamping #NatureRetreat #GlampingAdventures #GlampingVibes #MenangAtv #MenangGlamping
facebook 马来西亚
5546
热度
65470
展示估值
198
投放天数
2025-02-26
最新发现
Adventurous aAdventurous a

Adventurous a

පවුලේ අයත් එක්ක එහෙමත් නැත්තම් Girl Friend , Boy Friend එක්ක ඇවිත් වෙලා ECO TYPE LUXURY TOURIST HOTEL එකකට වෙලා සෞන්දර්‍යයේ අසිරිය විදින ගමන් කටට රහට ගමේ කෑම වේලක් එහෙම කාලා මුළු දවසම විනෝදයෙන් 🕺 කාලය ගත කරන්න පුළුවන් තැනක්ද? ඔයාලා හොයන්නේ? එහෙමත් නැත්නම්.. office එකේ සෙට් එකත් එක්ක හරි full fun 😆එකේ කාලා බීලා නාලා ටිකක් කරලා Enjoy කරන්න පුළුවන් තැනක්ද ඔයගොල්ලෝ හොයන්නේ? එහෙමත් නැත්නම්... ගඟක් ලග ගිණිමැලයක් එහෙම ගහලා සුපිරි BBQ පාරක් එහෙම දාලා Fun එකක් ගන්න පුළුවන් Night Out එකක් යන්න තැනක්ද ඔයාලා හොයන්නේ..? එහෙමත් නැත්නම්... දවස පුරාම Adventure Activities කර කර සතුටින් ඉන්න පුළුවන් තැනක්ද ඔයාලා හොයන්නෙ? ඔය එකී නොකී හැම දෙයකටම ඔයාලට යන්න තියෙන හරිම තැන, හොඳම තැන තමයි කිතුල්ගල තියෙන Ceylon Adventure River Resort කියලා කියන්නේ... කිතුල්ගල එන ඔයාලට දැන් මේ සේරම එකම තැනකින් කරගන්න පුළුවන්...! ඔයාලා කැමති විදිහට ඔයාලගේ ජීවිතේට අමතක නොවන ලස්සන දවසක් අපිත් එක්ක එකතු වෙලා එකතු කරගන්න පුළුවන්...! ECO TYPE LUXURY TOURIST HOTEL එකකට වෙලා ස්වභාව සෞන්දර්‍යයේ අසිරිය විදින ගමන් කටට රහට ගමේ කෑම වේලක් එහෙම කාලා COUPLE / FAMILY /GROUPS ඕනි විදිහකට ඇවිත් DAYOUT එකක් NIGHTOUT එකක් යන්න මේක කියාපු තැනක්.. 🍃 මේක තියෙන්නේ කිතුල්ගල. 😌 CEYLON ADVENTURE RIVER RESORT 🏡 මෙතන 60 දෙනෙක්ට වුනත් එකපාර ඇවිත් නවතින්න පුලුවන් වෙනස්ම විදිහකට හදපු හරිම නිස්කලංක ලස්සන තැනක්...⛺️ යාලුවොත් එක්ක, ගෙදර අයත් එක්ක ඔෆිස් එකේ අයත් එක්ක විතරක් නෙමේ කපල් වලටත් ඇවිත් Enjoy කරලා යන්න මරුම තැනක්....❤️ කැලණි ගඟේ වඩාත්ම ආරක්ෂිත ස්වාභාවික ස්ථානයක විනෝදයෙන් දිය නාමින් ස්වභාව සෞන්දර්‍යය උපරිමයෙන්ම විදින්න පුළුවන් තැනක්...😌🍃 මීට අමතරව ලංකාවේ පලපුරුපු Adventure inspector කෙනෙක් යටතේ බය නැතුව Adventure Sports කරන්නත් ඔයාලට පුළුවන්...! 🔹 White Water Rafting 🚣 🔹 220 meter Zip Lining 🔹 Canyoning ( Trekking | Sliding & confidence jump ) 🧗 🔹 Leisure Time Bathing 🏊 වැනි ත්‍රාසජනක විනෝද ක්‍රීඩා රාශියක් අත්විදින්නට පුළුවන්...! Nightout එකකට යන්න කැමති අයටත් BBQ එකක් එහෙම දාගෙන ඇති තරම් ත්‍රාසජනක විනෝද ක්‍රීඩා වල යෙදෙන්න පුළුවන්...! 😍🔥 CALL US NOW, For The Informations, ☎️ 077 360 3723 ☎️ 075 881 0000 Location - https://goo.gl/maps/JBeTvSc22LS9BeMW9 Enjoy.. 😉 #parties #getogether #funevents #mudgames #swimingpool #naturepool #celebrations #weddings #honeymoon #coupleb #vacation #tours #fungames #hotel #natureresory #villa #srilankanature #luxury #travel #nature #colombonearhotels #leisure #officedayout #groupdayout #poolpackage #familyouting #dayouting #naturalresort #viralreelsfacebook
facebook 斯里兰卡
24192
热度
292587
展示估值
206
投放天数
2025-02-24
最新发现